අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

3 - ආශාව තුළ ප්‍රීතිය සොයා ගැනීම

අද දවසේ දේව වචනය - රෝම 8:25

කර්තෘ සූසන් කෙයින්ගේ පර්යේෂණ පෙන්වා දෙන්නේ මනුෂ්‍යයන් ඔවුන්ගේ ගීත රුචිකත්වය දැක්වෙන ලැයිස්තුවල දළ වශයෙන් ප්‍රීතිමත් ගීත 175 ස් වතාවක්ද ශෝක ගීත 800 වතාවක්ද වාදනය කරන බවයි. ශෝක ගීත වලට බොහෝ දෙනෙක්ව පොළඹවන්නේ කුමක්ද? කෙයින් යෝජනා කරන්නේ ඒ අපගේ ආශාවන් වලට ඇති සාගින්න බවයි. එනම් “ශෝකය හා බැඳී ඇති ප්‍රීතියයි. බොහෝ සෙයින් විශිෂ්ඨ යම්කිසි දෙයක්…

2 - බලාපොරොත්තු බිඳුණු විටදී

අද දවසේ දේව වචනය - රෝම 5:5

තමාගේ බලාපොරොත්තු බිඳී යාමෙන් වැළකීමට උත්සාහ කළ අයෙක් තමා සන්තක සියල්ල වෙන්දේසි කිරීමට තීරණය කළේය. “මා සන්තක සියල්ල විකුණා අවසන් කළ පසු මගේ පසුම්බිය සහ ගමන් බලපත්‍රය පමණක් රැගෙන මගේ ඉස්සරහ දොරින් පිටතට යාමට මම අදහස් කර ගෙන සිටිමි” කියා ඔහු කීවේය. ගුවන් තොටුපළට යාමට පෙර තමාගේ මව මුණ ගැසීමට යාමට ඔහු සැළසුම් කළේය.…

1 - පාවෙන

අද දවසේ දේව වචනය - ලූක් 19:1-10

රැකියාවක් සඳහා ඉතාමත් උවමනාවෙන් සිටි එක් මිනිසෙක් වෙරළෙන් සැතපුම් ගණනාවක් එහායින් වූ මසුන් ඇල්ලීමට තනන ලද පාවෙන කුඩා මඩුවක මාස හයක් ගත කළේය. ඔහු මසුන් ආකර්ෂණය කර ගැනීමට පහන් දල්වා ගෙන සිටියේය. මනුෂ්‍යයන් සමග ඔහුගේ එකම සම්බන්ධතාවය වූයේ සතියකට වරක් ඔහුට අවශ්‍ය දේවල් ගෙන එන අය සමග පමණි. පාවෙන මඩුව එකතැන නවතා ගැනීම සඳහා…